![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පු ද්ගලයින් 23 දෙනෙකුගේ දිවි අහිමි කරමින් පසුගියදා කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි සිදු වූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් නොයෙක් අංශවලින් විධිමත් පරීක්ෂණ සිදු කර තිබෙනවා.
ග ම්පොල ප්‍රධාන මාර්ගයේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ ඊයේ (11) දින සිදු වූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
යාවත්කාලීන කිරීම - මැයි 05 උදෑසන 11.55 මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසීය පවසනවා. ------------------------------------------------------------------------------------------------------------------------…
ඉං ගිරිය හොරන මාර්ගයේ ඉංගිරිය රෝහල අසලදී අද (27) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.
කු රුණෑගල තෝරයාය ප්‍රදේශයේ දී අද (10) අළුයම බස් රථ දෙකක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.
ඉ කුත්දා බදුල්ල ප්‍රදේශයේදී මාරක අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය මින් පෙර සිදු වූ අනතුරක් හේතුවෙන් අත් හිටවූ එකක් බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.
බ දුල්ල-දුන්හිද මාර්ගයේ දී අද (01) සිදු වූ බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ට වැඩි දුර ප්‍රතිකාර අවශ්‍යනම් ඔවුන් ගුවනින් රැගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ගුවන්…
ශ්‍රී මත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් පිරිසක් ගමන් ගත් බස් රථයක් බදුල්ල දුන්හිද ප්‍රදේශයේ අනතුරට ලක්වීමෙන් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
බ දුල්ල - මහියංගණය ප්‍රධාන මාර්ගයේ අඹගස් හංදිය ප්‍රදේශයේදී කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අයත් බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (01) දිනයේ දී කුලියාපිටිය කනදුල්ල මහ විද්‍යාලය ඉදිරිපිට සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම ආන්තුර සිදුව ඇත්තේ ඩිෆෙන්ඩර් රථයක් සහ ස්කූටර් ) යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන්. අනතුරින් යතුරුපැදිකරු ඒ අවස්ථා…
අද (28)උදෑසන හැටන් පොලිස් වසමේ දිකොය බරවල මාර්ගයේ ගමන් කරමින් තිබූ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් රැගෙන යමින් තිබූ බස් රථයක් අඩි 45ක් ආසන්න ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
1 6 හැවිරිදි තරුණයෙකු අධික වේගයෙන් රිය පැදවීම නිසා ඊයේ මහබාගේ ප්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුර පිළිබඳව ආන්දෝලනාත්මක කතාබහක් ඇතිවී තිබෙනවා. සිය පියාගේ ජීප් රථය අධික වේගයෙන් පදවා ගෙන යාමේ දී වේගය පාලනය කර ගත නොහැකිව එම ජීප් රිය …
ප ස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමේ සිද්ධිය කැමරාවක සටහන් වී තිබුණා. එම අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා. එම වීඩියෝව පහතින්
හ මුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර දී ඇති වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අ ද උදෑසන පස්සර ප්‍රදේශයේ දී බස් රථයක් අඩි 200ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළීයාමෙන් පුද්ගලයින් 14දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
පි යාගේ ත්‍රී රෝථයේ රෝදය මාරු කිරීමට නවතා තබන අවස්ථාවේ දී ත්‍රී රෝද රථයෙන් බැස ගිය දරුවා පාර හරහා දුව යෑමේ දී සිදු වූ අනතුරෙන් එම දරුවා බරපතල තුවාල ලබා තිබෙනවා. මෙම අනතුර සිදු වී ඇත්තේ වලස්මුල්ල පාසල අසල දීයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී පුද්ගලයෙකු මිය යාම හේතුවෙන් කුසල් මෙන්ඩිස් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවනවා. ඔහු අද දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කො ළඹ සිට යාපනය බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් වවුනියාව, ඕමන්ත මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ දී අනතුරට ලක් වී තිබෙනවා. අද (27) උදෑසන සිදු වූ මෙම අනතුර නිසා පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ගා ල්ල අධිවේගී මාර්ගය අසල දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි ගමන් කරමින් සිටි මෝටර් රථය අධි බලැති විදුලි කණුවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ක ළුතර වස්කඩුව ගාලූපාරේදී ඊයේ (4 දා) අලූයම 4.45 ට පමණ මගී ප්‍රවාහන බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් හය දෙනකු මියගිය අතර බරපතළ තුවාල ලැබූ 52 දෙනකු කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කලා. මුලතිව් සිට තංගල්ල බලා ධාවනය වෙමි…