gossiplanka alexa විජයපාල හෙට්ටිආරච්චි ගිය මෝටර් රථය මතට අධි බලැති විදුලි කණුවක් වැටීමෙන් අනතුරට ලක් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විජයපාල හෙට්ටිආරච්චි ගිය මෝටර් රථය මතට අධි බලැති විදුලි කණුවක් වැටීමෙන් අනතුරට ලක් වෙයි

ගාල්ල අධිවේගී මාර්ගය අසල දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි ගමන් කරමින් සිටි මෝටර් රථය අධි බලැති විදුලි කණුවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයාට කිසිඳු හානියක් සිදුව නැහැ.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් අවට ප්‍රදේශ කිහිපයකට පැය කිහිපයක විඳුලි බිඳ වැටීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu