Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ගාල්ල අධිවේගී මාර්ගය අසල දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි ගමන් කරමින් සිටි මෝටර් රථය අධි බලැති විදුලි කණුවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයාට කිසිඳු හානියක් සිදුව නැහැ.

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් අවට ප්‍රදේශ කිහිපයකට පැය කිහිපයක විඳුලි බිඳ වැටීමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page