gossiplanka alexa ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවේ වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණය සිදු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාවේ වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණය සිදු කරයි

න්දියාවේ සිට ශ්‍රී ලංකාව වෙත ඊයේ (23) දිනයේ පැමිණි සිසුන් 101 දෙනා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට වෙත යොමු කර තිබෙනවා.

කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් 37 දෙනෙක් කිලිනොච්චි මුලාංකාවිල් නිරෝධායන මධ්‍යස්ථානයටද තවත් පිරිසක් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ දිනයේ දී පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ ව්‍යාපාරිකයන් 529 දෙනෙක්ගේ සිදු කළ PCR පරීක්ෂණ වලින් කිසිඳු අයෙකුට වෛරසය වැළඳී නොමැති බව ඊයේ රාත්‍රිය වන විට තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී මෙරට වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණය සිදු කර තිබුණා.

එහිදී සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 1142ක් බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu