gossiplanka alexa බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙක් මරුට - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙක් මරුට - PHOTO

අද (28)උදෑසන හැටන් පොලිස් වසමේ දිකොය බරවල මාර්ගයේ ගමන් කරමින් තිබූ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් ‍රැගෙන යමින් තිබූ බස් රථයක් අඩි 45ක් ආසන්න ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. 

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් 8 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකු දික් ඔය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙනවා.

Hatton Bus Accident

Hatton Bus Accident

Hatton Bus Accident

Hatton Bus Accident

Hatton Bus Accident












ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu