Home
Contact Us
Sinhala
English
Ad Code - Desktop
More News
3/random/feed-list
Advertisement
Tags
Home
Blast
සාලාවෙන් ගෙදර ගෙනා මෝටාර් උණ්ඩ කොටසක් පුපුරා යයි
සාලාවෙන් ගෙදර ගෙනා මෝටාර් උණ්ඩ කොටසක් පුපුරා යයි
Friday, January 28, 2022
සාලාව හමුදා කඳවුරේ 2016 වසරේ සිදු වූ පිපිරීමෙන් පසුව නිවසකට ගෙනවිත් අලංකරණයට තබා තිබූ මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරා ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. එම පුපුරා යාමෙන් 15 හැවිරිදි දරුවෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ දරුවා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
Blast
bullet
motor
Salawa
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Most Read
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් ලාෆ්ස් සමාගමේ අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශයක්
Tuesday, July 01, 2025
කටාර් ගුවන් සීමා විවෘත කෙරේ, ජසීරා ගුවන් සේවා අත්හිටුවයි
Tuesday, June 24, 2025
කටාර් සිටින සියළු ශ්‍රී ලාංකිකයින් වෙත උපදෙස්
Tuesday, June 24, 2025
ඉරාන-ඊශ්‍රායලය සටන් විරාමය
Tuesday, June 24, 2025
මැදපෙරදිග යුද ගිනි මැද තෙල් මිල ඉහළ යයිද ?
Sunday, June 22, 2025
Like Us on Facebook
Close Menu