gossiplanka alexa ලාංකීය ප්‍රේක්ෂකයින්ට අන්තර්ජාතික සිනමා අත්දැකීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලාංකීය ප්‍රේක්ෂකයින්ට අන්තර්ජාතික සිනමා අත්දැකීමක්

ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට අන්තර්ජාතික සිනමා අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව් උදා වී තිබෙනවා. ඒ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් අනුබද්ධිතව ඉදිකෙරුණු KCC Multy Plex සිනමා සංකීරණය හරහායි. 

මෙම සිනමා ශාලාව ශාලා තුනකින් සමන්විතවන අතර ශ්‍රව්‍ය, දෘෂ්‍ය උපකරණ සියල්ල ඇමරිකාව ඇතුළු විදෙස් රටවලින් ආනයනය කළ උපාංග වනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 2k තාක්ෂණය සහිත සිනමා ප්‍රක්ෂේපන යන්ත්‍රයක් මෙහි භාවිතයට ගෙන තිබෙනවා. එසේම 4k සහ 3D තාක්ෂණය ද මෙහි භාවිතා වනවා.

පළමු සිනමා ශාලාව තුළ ප්‍රේක්ෂකයින් 125ක් ද දෙවැනි ශාලාවේ 70ක් ද තෙවැනි ශාලාවේ 150 ක් ද වශයෙන් මෙම ශාලා තුනෙහි ඉඩ පහසුකම් සලසා තිබෙනවා. මෙම සිනමා ශාලාව තුළ දී ලෝකයේ උසස්ම ආසන පද්ධතියක අසුන් ගෙන සිනමා පටය කිසිදු අපහසුතාවයකින් තොරව නැරඹීමට හැකියි. 

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පූර්ණ සෞඛ්‍ය ආරක්ෂාව සහිතව සිනමා ශාලාව වෙත ප්‍රේක්ෂයකයින් ප්‍රවේශ කිරීම් සිදුවන අතර අන්තර්ජාලය හරහා ද ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට සහ ආසන වෙන් කර ගැනීමට හැකියාව පවතිනවා. QR කේතය ඔස්සේ ගෙවීම් සිදු කිරීමට පහසුකම් සලසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu