gossiplanka alexa කාබනික පොහොර යොදා වගාකල කන්දකාඩු ගොවිපොළේ අස්වැන්න - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාබනික පොහොර යොදා වගාකල කන්දකාඩු ගොවිපොළේ අස්වැන්න - PHOTO

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත කෘෂිකර්ම’ සංකල්පයට අනුව කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ කාබනික පොහොර යොදා වගා කරන ලද වී අස්වනු නෙලීම පසුගිය සඳුදා (24) දින සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලැබුවා.

3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩි.එල්.සී.එන්. මුත්තන්තිරිගේ ලබාදුන් උපදෙස් මත භටපිරිස් කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ අක්කර 180 ක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබු වී අස්වනු මෙලෙස නෙලාගනු ලැබුණා.

kandakadu army organic farm

kandakadu army organic farm

kandakadu army organic farm

kandakadu army organic farm

kandakadu army organic farm

kandakadu army organic farm

kandakadu army organic farm

kandakadu army organic farm

kandakadu army organic farm





















































ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu