පස්සර බස් රථය ප්‍රපාතයට පෙරළීම කැමරාවක සටහන් වූ අයුරු - VIDEO

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමේ සිද්ධිය කැමරාවක සටහන් වී තිබුණා. එම අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

එම වීඩියෝව පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu