gossiplanka alexa පැරෂුට් දෙකක් පැටලීමෙන් ගුවන් හමුදා නිලධාරියෙක් මරුට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පැරෂුට් දෙකක් පැටලීමෙන් ගුවන් හමුදා නිලධාරියෙක් මරුට

මුදා පැරෂුට් පුහුණුවීමක් අතරතුර දී ඇති වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

පුහුණුවීම අතරතුර දී ඇති වූ අනපේක්ෂිත සුළං මාරුවීමක් හේතුවෙන් උඩු ගුවනේ දී පැරෂුට් දෙකක් එකට පැටලීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් දුෂාන් විජේසිංහ පවසනවා.

අනතුර සිදුව ඇත්තේ අම්පාර ප්‍රදේශයේ දීයි.

සුළඟේ දිශාව වෙනස්වීම හේතුවෙන් ගුවන් හමුදා නිලධාරියාගේ පැරෂුටය සහ පුහුණුවීමට එක්ව සිටි සාජන්වරයෙකුගේ පැරෂුරටය පැටලීමෙන් අනතුර සිදුව ඇති අතර දෙදෙනාම රෝහල් ගත කිරීමෙන් පසුව හමුදා නිලධාරියා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. ඔහු ගුවන් හමුදා බලගණ නායක නිලය දරන නිලධාරියෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu