gossiplanka alexa කොවිඩ් මර්ධනයට චීනයෙන් අළුත් එන්නතක් ශ්‍රී ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් මර්ධනයට චීනයෙන් අළුත් එන්නතක් ශ්‍රී ලංකාවට

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය විසින් නිෂ්පාදිත සයිනොෆාම් (Sinopharm) එන්නත ලංකාව තුළ හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් දැනටමත් අවසරය ලබා දී තිබෙනවා.

එම එන්නත සති 02ක් තුළ මෙරටට ගෙන ඒමට හැකියාව ඇති බව පැවසෙනවා. චීනය විසින් ලක්ෂ 6ක එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu