Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label china. Show all posts

china flood with heavy rainධ්‍යම චීනයේ හෙනන් පළාතට ධාරානිපාත වර්ෂාපතනයක් ඇද හැලෙමින් තිබීම හේතුවෙන් එහි බරපතල ජල ගැලීම් තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බීජිං අගනුවර සිට කිලෝමීටර 700ක දුරින් පිහිටා ඇති මෙම ප්‍රදේශයේ කෝටියකට ආසන්න පිරිසක් ජීවත්වන අතර මේ වන විට දස දහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති බව පැවසෙනවා. 

මේ වන විට අමෙරිකාවේ කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතිනවා. එරට ප්‍රාන්ත 50 තුලම මෙම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි අමෙරිකවේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන ඇන්තනී ෆෝචි පවසන්නේ. 

china vaccine export revealක්‍රමවත් ලෙස ලැබෙන ප්‍රතිඵල මඟින් දරුණු කොවිඩ් ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය රට තුළ කෙතරම් පැතිරී ඇත්දැයි යන්න කිසිසේත්ම තහවුරු කළ නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසනවා. 

china nuclear dangerචීනයේ න්‍යෂ්ටික බලාගාරයක අනතුරුදායී තත්ත්වයක් උද්ගත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ අනතුරුදායක තත්ත්වයට පත්ව ඇත්තේ චීනයේ ගුවන්ඩොන්ග් ප්‍රාන්තයේ පිහිටි තියයිශාන් නම් න්‍යෂ්ටික බලාගාරයයි. 

china rocket fallen to earthපාලනයෙන් ගිලි හී ඇති චීන රොකට්‍ටුවක කොටස් කැබලි පොළොවට කඩා වැටීමට නියමිත බව ඊයේ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබුණා. එම රොකට්‍ටුව වරින් වර ශ්‍රී ලංකාව අසලින් පවතින බව ද ප්‍රකාශ කෙරුණා. 

මෙරට ජනතාව කොවිඩ් වෛරසයෙන් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම කටයුතු සිදු කරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමති මහාචාර් ය චන්න ජයසුමන මහතා පවසනවා. 

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය විසින් නිෂ්පාදිත සයිනොෆාම් (Sinopharm) එන්නත ලංකාව තුළ හදිසි භාවිතයට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් දැනටමත් අවසරය ලබා දී තිබෙනවා.

මෙරිකානුවන් භාණ්ඩ මිල දී ගැනීමේ දී තමන්ගේ අවශ්‍යතාව සහ ආර්ථික වාසිය පමණක් සිතා කටයුතු කිරීම හේතුවෙන් චීනය තමන්ව පාලනයට නතු කර ගෙන ඇති බව ඇමරිකානු නිදහස් ආර්ථික ව්‍යාපෘතිය පෙන්වා දෙනවා. 

https://www.gossiplanka.com/2020/09/china-company-sanction.html
ශ්‍රී ලංකාවේ ඉදිරිකිරීම් සිදු කරන සමාගම් ඇතුළු චීන සමාගම් 24කට ඇමරිකාව සම්බාධක පනවා තිබෙනවා.

කොළඹ වරාය නගරය ඉදි කරන චයිනා හාබර් සමාගමේ මවු සමාගම සහ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට මෑතකදී දොඹකර සැපයූ චීන සමාගම ද මෙම සම්බාධක පැනවූ සමාගම් 24ට ඇතුළත්.

https://www.gossiplanka.com/2020/07/china-corona-spread-again.html
චීනයේ යළිත් වරක් කොවිඩ් -19 වෛරසය වේගයෙන් පැතිර යාමේ අවදානමක් මතු වී තිබෙනවා. ඒ එක්දිනක් තුළ දී රෝගීන් 100කට අධික ප්‍රමාණයක් වාර්තා වීමත් සමඟයි.

https://www.gossiplanka.com/2020/06/china-virus-G4.html
ව කොරෝනා වෛරසයේ අවදානය පහව යාමට මත්තෙන් තවත් වෛරසයක් පැතිර යාමේ අවදානමක් ගැන විද්‍යාඥයින් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා. එම වෛරසය ද සොයා ගෙන ඇත්තේ චීනයෙන්.

https://www.gossiplanka.com/2020/06/insia-china-attack.html
හිමාල කඳුකරය ආශ්‍රිතව පිහිටි මතභේදයට තුඩුදී තිබෙන ගැල්වාන් නිම්නයේ පිහිටි අක්සායි චීන-ලඩාක් ප්‍රදේශයේදී ඉන්දියනු සහ චීන හමුදා අතර ඇතිවූ ගැ‍ටුමකින් ඉන්දියා හමුදාවේ කර්නල්වරයෙකු සහ සෙබළුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

https://www.gossiplanka.com/2020/06/china-corona-again.html
චීනයේ බීජිං නුවර විශාලම තොග ආහාර බෙදා හැරීමේ වෙළඳ මධ්‍යස්ථානය වන Xinfadi හි සැරිසැරූ කොරෝනා ආසාදිත පුද්ගලයා නිසා මේ වන විට ඉතා බරපතල තත්ත්වයක ඇති වී තිබෙනවා. ඊයේ දිනයේ දී පමණක් බීජිං නුවරින් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වූ අතර සමාජයේ කොරෝනා ආසාදිත රෝගීන් ගැවසීම නිසා වාර්තා වී ඇති මුළු රෝගින් සංඛ්‍යාව 106ක්.

https://www.gossiplanka.com/2020/06/chna-corona-risk.html
චීනයේ බීජිං නුවර Xinfadi වෙළඳ සංකීර්ණයය පුද්ගලයින් 517ක් නව කොරෝනා වෛරස පරීක්ෂාවට ලක් වී ඇති අතර ඉන් 45 දෙනෙකු වෛරස ආසාදිත රෝගීන් ලෙස තහවුරු වී තිබෙනවා. කොරෝනා ආසාදිත පුද්ගලයෙක්ගේ සංචරණ මාර්ගයන් නීරික්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම වෙළඳ සංකීර්ණය ආශ්‍රිත පුද්ගලයින් පරික්ෂාවට ලක් කර ඇත්තේ.

චීන ජනතාව අතර ප්‍රමාණවත් ප්‍රතිශක්තියක් නොමැති වීමෙන් නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල දැඩි ලෙස ඇතිවීමේ අවධානමක් ඇතිව තිබෙනවා බව අනාවරණය වී තිබෙනවා.

චීනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකයකු අනතුරු අඟවා ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා ආසාධිත නව පොකුරක් හඳුනාගනිමිත් සමඟ උතුරු නැගෙනහිර චීනයේ නගරය අර්ධයක් ලොක්ඩවුන් සිමා පැනවීමට අද (13) නගර බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ චීනය තුළ දෙවැනි රැල්ලක් ඇති වීම හේතුවෙන්.

චීනය කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමට යොදා තිබු නීතිරීති පසුගියදා ලිහිල් කිරීමෙන් අනතුරුව නැවතත් කොරෝනා රෝගීන් වාර්තා වී තිබෙනවා.

මෙලෙස නව රෝගීන් වාර්තා වී ඇත්තේ කොරෝනා වෛරසයේ නිජ භුමිය වූ වුහාන් නගරය සහ ඊසාන දිග ජිලින් පළාතෙනි.

ව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනය සත්‍ය තොරතුරු සඟවන බවට චෝදනා නැඟූ සමාජ ජාලා ක්‍රියාකාරීන් තිදෙනෙක් අතුරුදහන්ව ඇති බව විදේස් මාධ්‍ය පවසනවා.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ චෙන් මෙයි, කායි වෙයි සහ කායි වෙයිගේ පෙම්වතිය සහ ටැංග් නැමැති මානව ක්‍රියාකාරිනියකි.

ව කොරෝනා වෛරසය ලෝකය තුලින් සඳහටම තුරන් නොවන බවට චීන පර්යේෂකයෝ කණ්ඩායමක් පෙන්වා දෙනවා.

එය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මෙන් කාලයෙන් කාලයට පැතිර යාමේ වැඩි ඉඩක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ලෝකයම අඩපණ කරමින් දිනෙන් දින ව්‍යාප්තව වන කොරෝනා වෛරසය සිය නිජ භූමිය ලෙස සැලකුණු චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් සම්පුර්ණයෙන්ම නිදහස්ව ඇති බව වාර්තා වනවා.

වුහාන් ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ මේ වන විට කොරෝනා රෝගය වැළඳුණු කිසිඳු රෝගියෙක් වාර්තා නොවන බවයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page