gossiplanka alexa චීන පොහොර තොගයට තුන්වන පාර්ශවයේ මැදිහත්වීම ගැන අළුත් කතාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීන පොහොර තොගයට තුන්වන පාර්ශවයේ මැදිහත්වීම ගැන අළුත් කතාවක්

හිතකර බැක්ටීරියා අඩංගු යැයි ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවාව විසින් පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් චීන පොහොර තොගය නැවත පරීක්ෂාවට ලක් කිරීම සඳහා තුන්වන පාර්ශවයකට භාර දීමට මෙතෙක් එකඟතාවයකට එළඹ නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. 

තුන්වන පාර්ශ්වයක් මඟින් පරීක්ෂා කර එම පොහොර තොගයෙහි අහිතකර බැක්ටීරියා නොමැති බව පවසා සිටිය ද නිරෝධායන නීතිවලට පටහැනිව එම පොහොර භාරගත නොහැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu