gossiplanka alexa අමෙරිකානු බුද්ධි අංශ පවා පුදුමවන චීනයේ මිසයිල අත් හදා බැලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකානු බුද්ධි අංශ පවා පුදුමවන චීනයේ මිසයිල අත් හදා බැලීමක්

තුරු මිසයිල ආවරණ මඟින් ග්‍රහණය කර ගැනීමට පවා දුෂ්කර නව හයිපොර්සොනික් මිසයිලයක් චීනය විසින් අත්හදා බැලීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

පසුගිය අගෝස්තු මාසයේ දී එම මිසයිල අත්හදා බැලීම් සිදු කර ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ. 

මෙම මිසයිලයේ වේගය අමෙරිකානු බුද්ධි අංශ පවා මවිතයට පත් කර ඇති බවත් එම මිසයිලය පෘථිවිය වටා කක්ෂ ගත කර ඇති බවත් එම වාර්තාවල වැඩි දුරටත් සඳහන්. 

චීනය විසින් අත් හදා බැලීම් සිදු කර ඇති මෙම හයිපොර්සොනික් මිසයිලයට ශබ්දයේ වේගට මෙන් පස් ගුණයක් තරම් වේගයෙන් යුතුව ගමන් කළ හැකි බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu