gossiplanka alexa ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් මෛත්‍රී හමුවෙයි, පළාත් සභා මැතිවරණය ගැන හිටපු ජනාධිපතිගෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් මෛත්‍රී හමුවෙයි, පළාත් සභා මැතිවරණය ගැන හිටපු ජනාධිපතිගෙන් ඉල්ලීමක්

ණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නියෝජිතයින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඊයේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසේ දීයි. 

එහිදී දැනට රටේ පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා වූ බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

මේ අතර ඊයේ සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති ‍රැස්වීමෙන් අනතුරුව මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය අමතමින් පවසා සිටියේ පළාත් සභා මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස  රජයෙන් ඉල්ලා සිටින බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu