Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label council. Show all posts

delta affects to colombo municipal council areaකොළඹ මහ නගර සීමාව තුළ 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ප්‍රබල ලෙස ව්‍යාප්තවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. කොළඹ 01 සිට කොළඹ 14 දක්වා වූ ප්‍රදේශවලට එහි බලපෑම ඉහළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව Online තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ‍රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරපිහිටි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සංවිධායක කමි‍ටුවට සිය විරෝධය පළ කර තිබෙනවා. 
 

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලන තන්ත්‍රය විසින් යළි හරවා තිබෙනවා. ඒ අනුව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ යළි එකතු වීමට ඇමරිකාව තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

පානදුර නගර සභාවේ සභාපතිවරයාගේ නිල රථයේ රියදුරුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ සමඟම පානදුර නගර සභාවේ සියළුම සේවක සේවකයින් PCR පරීක්ෂණයට යොමු කිරීමට අද පියවර ගනු ලැබුවා.

https://www.gossiplanka.com/2020/05/nternatonal-cricket-council.html
වීඩියෝ තාක්ෂණය ඔස්සේ අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ පැවැත්වූ සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සම්බන්ධයෙන් තීරණය ගැනීමට ලබන ජූනි 10 වැනිදා ‍රැස්විය යුතු බවයි.

gossip lanka
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නොබෝ දා ‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස නම් කරනු ලැබුවා. ඒ කල්මුණේ නගර සභාව යටතේ පාලනයෙන් වෙන් කරමින්. 

මේ පිළිබඳ නොයෙක් පාර්ශ්වයන් බොහෝ විරෝධතාවයන් දැක්වූවා. ඒ අනුව මුළු රටේම තත්ත්වය සලකා බලා එම අති විශේෂ ගැසට් නිවේදනය අත් හි‍ටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටිනවා.

lanka gossip
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයෙන් ‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස පිහි‍ටුවා තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page