gossiplanka alexa ‘සයින්දමරුදු’ කල්මුණෙන් වෙන්වේ, අති විශේෂ ගැසට් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

‘සයින්දමරුදු’ කල්මුණෙන් වෙන්වේ, අති විශේෂ ගැසට් නිවේදනයක්

lanka gossip
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් මහ නගර සභා ආඥා පනත යටතේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනයෙන් ‘සයින්දමරුදු’ නව නගර සභාවක් ලෙස පිහි‍ටුවා තිබෙනවා.

ඒ අනුව මෙතැන් සිට කල්මුණේ නගර සභාව යටතේ පාලන වූ සයින්දමරුදු බලප්‍රදේශය නව නගර සභාවක් ලෙස ක්‍රියාත්මකවනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu