gossiplanka alexa ''අසාධාරණ ලෙස ලබාගත් කප්පම් මුදල් ආපසු නොගෙවන කිසිදු ඇමතිවරයෙක්ට ඡන්දය ඉල්ලා ජය ගැනිමට ඉඩ තබන්නේ නැහැ''

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''අසාධාරණ ලෙස ලබාගත් කප්පම් මුදල් ආපසු නොගෙවන කිසිදු ඇමතිවරයෙක්ට ඡන්දය ඉල්ලා ජය ගැනිමට ඉඩ තබන්නේ නැහැ''

gossip lanka latest news
වන්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා තමන්ගෙන් කප්පම් ලබා ගත් ඇමතිවරුන්ට මැතිවරණයෙන් තරග කර ජය ලබන්නට ඉඩ නොතබන බව පවසා තිබෙනවා. එම ඇමතිවරුන් ඉතා අසාධාරණ ලෙස තමන්ගෙන් කප්පම් මුදල් ලබා ගත් බව ඔහු පවසනවා.

තමන්ගෙන් එසේ ප‍්‍රකෝටි ගණන් කප්පම් මුදල් ලබාගත් හිටපු ඇමැතිවරුන්ට තමන් මේ බව දැන්වූ බවත් ඔවුන්ගෙන් ඇතැම් ලබාගත් කප්පම් මුදලින් කොටස් වශයෙන් මේ වන විටත් ආපසු ගෙවා ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා තිබෙනවා. ඒ සියල්ල නොගෙවන්නේ නම් ඔවුන් කිසිවකුටත් ඊළඟ මැතිවරණයෙන් තරග කර ජය ලබන්නට ඉඩ නොතබන බවයි ඔහු පවන්නේ. 

ඇවන්ගාඩ් සභාපති තවත් තොරතුරු අනාවරණය කරමින් කියා ඇත්තේ අදාළ එක් හිටපු ඇමතිවරයෙක් කෝටි 30ක පමණ මුදලක් තමන්ගෙන කප්පම් ලෙස ලබාගත් බවත් ඒ හිලව්වට ඔහු සතු ඉඩමක් තමන්ට දෙන්න උත්සාහ කළ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් ය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu