gossiplanka alexa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නැවත එකතුවීම සම්බන්ධයෙන් අමෙරිකාවේ තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නැවත එකතුවීම සම්බන්ධයෙන් අමෙරිකාවේ තීරණය

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලන තන්ත්‍රය විසින් යළි හරවා තිබෙනවා. ඒ අනුව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ යළි එකතු වීමට ඇමරිකාව තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

හිටපු අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් 2018 වසරේ දී අමෙරිඅකව ඉන් ඉවත් කර ගත්තා.

මේ වන විට නව ජනාධිපත් ජෝ බයිඩ්න් රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ  මානව හිමිකම්, සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය, කේන්ද්‍ර කර ගත් විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සඳහා කැපවීමේ පියවරක් ලෙස මානව හිමිකම් කවුන්සිලය සමග වහාම ශක්තිමත් ලෙස නැවත සම්බන්ධ වන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu