Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label un. Show all posts

තිගරු ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කල සම්පූර්ණ කතාව

ක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරණය අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පාලන තන්ත්‍රය විසින් යළි හරවා තිබෙනවා. ඒ අනුව එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ යළි එකතු වීමට ඇමරිකාව තීරණයට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටිනවා.  ජනාධිපතිතුමා මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්. 

දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අභූත චෝදනා නගන්නේ නම් එවැනි කොමිසමක තව දුරටත් ‍රැඳී සිටීම ඵලදායක නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එවැනි අභූත චෝදනාවලට යටත් වීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි ද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියා. 

https://www.gossiplanka.com/2020/06/mangala-samaraweera-un.html
දිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට සමඟි ජනබලවේග පක්ෂයෙන් නාමයෝජනා භාර දී තිබුණ ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට නිවේදනයක් නිකුත් කර තිබුණා.

gossip latest
ක්සත් ජාතින්ගේ මානව හිමිකම් සභාවේ 40/1 යන යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ඉවත්වීම පිළිබඳ මේ දිනවල කතා බහට ලක් වනවා. නමුත් මෙම යෝජනාවලින් කියවෙන්නේ කුමක්ද යන්න බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. උදය ගම්මන්පිළ මහතා මෙම යෝජනා සම්බන්ධයෙන් සවිස්තරාත්මක ප්‍රකාශයක් මාධ්‍යයට කර තිබෙනවා. එම ප්‍රකාශයට අනුව මෙම යෝජනාව කුමක්ද යන්න සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකියි. 

30/1 සහ සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වුණු 40/1 යන යෝජනා දෙක අතර වෙනස කුමක්ද? 
40/1 යෝජනාවට ලබා දුන් සමඅනුග්‍රහකත්වයෙන් ඉවත් වෙන්නේ ඇයි?

ක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදා භටයින් යෙදවීම තහනම් කිරීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව විසින්  තීරණය කර ඇති බව Foreign Post වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා. එයටහේතු වශයෙන් දක්වා ඇත්තේ  වත්මන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීමට විරෝධය පළ කිරීම බව  එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් Foreign Post වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර සිටිනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page