gossiplanka alexa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රජයට අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රජයට අනතුරු ඇඟවීමක්

පවතින ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව පවත්වන සාමකාමී අරගලවලට සහභාගීවන විරෝධතාකරුවන්ගේ මාන්ව හිමිකම් තහවුරු කරන ලෙසට රජයෙන් සහතිකයක් ලබා දිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙනවා. 

එසේම විරෝධතාකරුවන්ට එල්ලවන ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර ද මානව හිමිකම් කොමිසම තරයේ හෙළා දැක තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu