gossiplanka alexa අගමැති මහින්දගේ ඉල්ලා අස්වීම නතරකලේ කවුද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැති මහින්දගේ ඉල්ලා අස්වීම නතරකලේ කවුද ?

පසුගිය හතරවන දින ආණ්ඩුවේ ඇමතිවරුන් ඉල්ලා අස් වීමට පෙර අගමැතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීන්දුවක් ගෙන තිබුණත් අමාත්‍යවරුන් දෙදෙනෙකු එය වළකා ඇති බව ආරංචි මාර්ග පවසනවා. 

ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරු ප්‍රධාන තවත් කිහිපදෙනෙක් අගමැතිවරයාගේ මෙම තීරණය වෙනස් කිරීමට ඉල්ලීම් කර ඇති බවත් ඒ අනුව අගමැතිවරයා තම තීරණය වෙනස් කර ගෙන ඇති බවත් වාර්තා පවසනවා. 

ඒ වන විටත් අගමැතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ද සූදානම් කරගෙන තිබූ බවයි තොරතුරු වාර්තා වන්නේ. අගමැතිවරයා ඉල්ලා අස්වුවහොත් ප්‍රසන්න රණතුංග දේශපාලනයෙන් සමුගන්නා බව ද පවසා ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu