gossiplanka alexa ඉදිරියේ දී ඉන්ධන තවත් මිල වැඩි වෙයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරියේ දී ඉන්ධන තවත් මිල වැඩි වෙයි ?

ඉදිරි මාස හයක කාල සීමාව තුළ දී ඉන්ධන මිල සහ බදු ප්‍රතිශත ඉහළ දැමීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි පවසනවා. ඔහු පවසා ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව චීනය ඇමරිකාව බ්‍රිතාන්‍ය සහ මැදපෙරදිග රටවල් වලින්ද සහාය ඉල්ලීමට සූදානමින් සිටින බවයි. 

එසේම ජූලි මාසයේ දී ගෙවීමට ඇති ඩොලර් බිලියනක බැඳුම්කරය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට අදහස් කර ඇති බවත් පවසන අමාත්‍යවරයා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්රතිව්යුහගත කිරීමටත් ගෙවීමට ඇති ණය සඳහා සහන කාලයක් ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන බව පවසනවා. 

ඉදිරි සති පහක් සඳහා මෙරටට අවශය ඉන්ධන ප්‍රමාණයන් ලබා ගැනීමට ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන පන්සීයක ණය මුදලක් ලබා ගැනීමට ද අපේක්ෂා කරන බව අමාත්‍යවරයා රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් වැඩි දුරටත් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu