Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

https://www.gossiplanka.com/2020/06/mangala-samaraweera-un.html
දිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට සමඟි ජනබලවේග පක්ෂයෙන් නාමයෝජනා භාර දී තිබුණ ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට නිවේදනයක් නිකුත් කර තිබුණා.

නවතම ආරංචි මාර්ග පවසන්නේ ඔහු එම අපේක්ෂකත්වයෙන් ඉවත් වුව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරුවලට ඉල්ලුම් කිරීමට සූදානමක් ඇති බවයි. ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ප්‍රධාන ධූරයක් හිමි කර ගැනීමට උත්සහා කරන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page