gossiplanka alexa මංගල සමරවීර සමඟි ජන බලවේග අපේක්ෂකත්වයෙන් ඉවත් වුණේ මානව හිමිකම් කවුන්සිලයට යන්න ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල සමරවීර සමඟි ජන බලවේග අපේක්ෂකත්වයෙන් ඉවත් වුණේ මානව හිමිකම් කවුන්සිලයට යන්න ද?

https://www.gossiplanka.com/2020/06/mangala-samaraweera-un.html
දිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට සමඟි ජනබලවේග පක්ෂයෙන් නාමයෝජනා භාර දී තිබුණ ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට නිවේදනයක් නිකුත් කර තිබුණා.

නවතම ආරංචි මාර්ග පවසන්නේ ඔහු එම අපේක්ෂකත්වයෙන් ඉවත් වුව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරුවලට ඉල්ලුම් කිරීමට සූදානමක් ඇති බවයි. ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ප්‍රධාන ධූරයක් හිමි කර ගැනීමට උත්සහා කරන බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu