gossiplanka alexa අමෙරිකාව යළිත් ඇවිලේ, පොලීසිය තවත් කළු ජාතිකයෙක් ඝාතනය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකාව යළිත් ඇවිලේ, පොලීසිය තවත් කළු ජාතිකයෙක් ඝාතනය කරයි

https://www.gossiplanka.com/2020/06/america-assassin-again.html
මෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ඝාතන උණුසුම මැකී යන්නටත් පෙර එරට පොලීසිය විසින් තවත් කළු ජාතිකයෙකු ඝාතනය කර තිබෙනවා. මෝටර් රථයක නිදා සිටි කළු ජාතිකයෙකු පොලිස් න්ලධාරියෙකුගේ වෙඩිපහරකින් මෙලෙස මිය ගොස් තිබෙනවා.

පොලිසිය විසින් මෙම කළු ජාතිකයාව පරීක්ෂාකිරීමට යාමේ දී ඇති වූ බහින්බස් වීමක දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන් සමඟ පොරබැඳ ගිනි අවියක් පැහැර ගැනීමට තැත් කර ඇති බවයි පරීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ.

මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ අමෙර්කාවේ ඇට්ලන්ටා ප්‍රදේශයෙන් වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමෙන් පැය 24ක් යාමටත් පෙර ඇට්ලන්ටා පොලිස් ප‍්‍රධානිවරිය ලෙස කටයුතු කළ එරිකා ෂීල්ඞ්ස් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

27 හැවිරිදි මෙම කළු ජාතිකයා ඝාතනය වීමත් සමඟම ජෝර්ජ් ෆ්ලොයිඩ් නිසා අමෙරිකාවේ ඇති වී තිබෙන විරෝධතා තවත් උත්සන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu