Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label assassin. Show all posts

''2006 වසරේ  දෙසැම්බර් පළමු වැනිදා තමයි පිත්තල හන්දියේ බෝම්බ පිපිරීම එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කර ගනිමින් කොටි සංවිධානය විසින් සිදු කළේ. 
 

කොස්ගොඩ තාරක සහ පොඩී ලැසී නමින් හඳුන්වන දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති පාතාල සාමාජිකයින් දෙදෙනාගේ මෙහෙයවීමෙන් පසුගිය දා බූස්ස බන්ධනාගාරයේ ‍රැඳවියන් පිරිසක් ආහාර වර්ජනයක නිරත වුණා. 

මෙම ආහාර වර්ජනයට කංජිපානි ඉම්රාන්, වෙලේ සුදා ඇතුළු තවත් ප‍්‍රබල ගණයේ රැදවියන් පිරිසක් ද එක්ව සිටියා. ඔවුන් ඉල්ලා සිටියේ තමන් සිර මැදිරිවලින් පිටත රඳවා තබන කාලය දීර්ඝ කරන ලෙසයි.

https://www.gossiplanka.com/2020/06/america-assassin-again.html
මෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ඝාතන උණුසුම මැකී යන්නටත් පෙර එරට පොලීසිය විසින් තවත් කළු ජාතිකයෙකු ඝාතනය කර තිබෙනවා. මෝටර් රථයක නිදා සිටි කළු ජාතිකයෙකු පොලිස් න්ලධාරියෙකුගේ වෙඩිපහරකින් මෙලෙස මිය ගොස් තිබෙනවා.

පොලිසිය විසින් මෙම කළු ජාතිකයාව පරීක්ෂාකිරීමට යාමේ දී ඇති වූ බහින්බස් වීමක දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන් සමඟ පොරබැඳ ගිනි අවියක් පැහැර ගැනීමට තැත් කර ඇති බවයි පරීක්ෂණ වාර්තා සඳහන් කරන්නේ.

හැනා බැක්ස්ටර් හෙවත් හැනා ක්ලාක් තම සැමියාගෙන් වෙන්වීමෙන් පසු දරුවන් ද සමග කෑම්ප් හිල්හි පිහිටි ඇයගේ දෙමාපියන්ගේ නිවසට පදිංචියට ගියේ පසුගිය වසරේදී ය. හැනා බැක්ස්ටර්ගේ සැමියා රෝවන් බැක්ස්ටර්  හිටපු රග්බි ක්‍රීඩකයකි. සය හැවිදිරි ලියානා, අවුරුදු හතරක් වයසැති ආලියා, තුන් හැවිදිරි ට්‍රේ ඔවුන්ගේ දරුවන්.

මොවුන් දෙදෙනා අතර ගැ‍ටුම් ඇති වීම බොහෝ කලක සිටා පැවති අතර හැනා බැක්ස්ටර් මින් පෙර ගෘහස්ත හිංසනය සම්බන්ධ ගැටලුවලට පවුල් සේවාවන්ගේ සහය ලබාගෙන ද තිබෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝග ගණනාවක් ද ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා. ඔවුන් දෙදෙනා සාකච්ඡා කරමින් සිට ඇත්තේ දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි. 

gossiplanka
“මම සයිකලයේ සිටියදීම තුවක්‌කුව ගෙන විජයට දෙවරක්‌ වෙඩි තැබුවා. ඔහු සිටියේ අපට පිටුපා ගෙනයි. වෙඩි කෑ විජය බිම වැ‍ටුණා. ඔහු අත වූ ලිපිගොනුවක්‌ විසිරෙනු මම දැක්කා. ඊටපස්සෙ මම සයිකලයෙන් බැහැලා විජය වැටී සිටි තැනටගිහින්‌ ඔහුගේ හිසට කිහිප වාරයක්‌ වෙඩි තිබ්බා”

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page