gossiplanka alexa සජිත් පිලෙහි කැ‍රැල්ලක්, ප්‍රබලයින් තිදෙනෙක් ඇතුළු දස දෙනෙක් අපේක්ෂකත්වය අත හරී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත් පිලෙහි කැ‍රැල්ලක්, ප්‍රබලයින් තිදෙනෙක් ඇතුළු දස දෙනෙක් අපේක්ෂකත්වය අත හරී

https://www.gossiplanka.com/2020/06/sajith-candidate-reject.html
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් ඇතුළව තවත් ප්‍රබලයින් 10දෙනෙකු සජිත් පිල අතහැරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් එළඹෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති බවද වාර්තා වනවා. එම අපේක්ෂකයින් සමඟ තවත් වැඩි පිරිසක් පක්ෂයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බවයි වැඩිදුර ආරංචි මාර්ග පවසන්නේ.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම අවිනිශ්චිත බැවින් එයට මුදල් වියදම් කිරීම නිශ්ඵල නිසා බවත් සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි ඇතිව තිබෙන කලකිරීම නිසා බවත් පැවසෙනවා.

මේ අතර සමඟි ජනබලවේගය ඇතුළත සජ්ත් ප්‍රේමදාස මහතාට විරුද්ධව විශාල කැ‍රැල්ලක් ඇති වී තිබෙන බව හිටපු රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. මංගල සමරවීර ද පක්ෂයෙන් ඉවත් වී ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ ක්‍රියා කලාපය නිසා වෙන් බවත් මෙම කැ‍රැල්ලේ නායකත්වය ගෙන කටයුතු කරන්නේ පාටලි චම්පික රණවක බවත් හිටපු ඇමතිවරයා පවසනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu