gossiplanka alexa ශ්‍රී ලංකාවෙන් සොයා ගත් සත්ත්ව අස්ථි කොටස් නිසා ලෝක ඉතිහාසය උඩු යටිකුරුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවෙන් සොයා ගත් සත්ත්ව අස්ථි කොටස් නිසා ලෝක ඉතිහාසය උඩු යටිකුරුවෙයි

https://www.gossiplanka.com/2020/06/skeletal-remains-found-srilanka.html
ශ්‍රී ලාංකික පර්යේෂකයින් ද ඇතුළුව ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් සිදු කල පර්යේෂණයකින් අප්‍රිකාවෙන් පිටත ආදි මානවයා දුන්න සහ ඊතලය බහවිතා කල බවට වන පැරණිතම සාක්ෂිය හමුවී තිබෙනවා.

පාහියංගල ලෙනෙන් සොයා ගත් වඳුරන්ගේ සහ ලේනුන්ගේ ඇටක‍ටු විශ්ලේෂණය කර පර්යේෂකයින් මේ බව සොයා ගෙන ඇති අතර ට්මීට වසර 48,000කට පමණ පෙර ශ්‍රී ලංකාවේ මුල් වැසියන් සත්ත්ව ඇටක‍ටුවලින් උපකරණසකස්කර දඩයම් සිදු කර ඇති බවට එයින් තහවුරු වී තිබෙනවා.

මෙම සොය ගැනීමත් සමඟම අප්‍රිකාවෙන් පිටත දුනු-ඊතල තාක්ෂණය භාවිතා කළ ලොව ප්‍රථම රට ශ්‍රී ලංකාව බවට පත්වනවා. ප්‍රසිද්ධියටපත් කෙරුණු ගවේෂණ වාර්තා අනුව ඒ යුඅගයේ දීම ශ්‍රී ලාංකිකයින් රෙදි විවීම සඳහා ද උපකරණ භාවිතා කර ඇති බව පෙනී ගොස් තිබෙනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu