Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සමාජ මෙහෙවරෙහි යෙදී සිටි පකිස්ථානු හිටපු ක්‍රිකට් නායක ෂයිඩ් අෆ්රිඩිට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වනවා.

ඔහු තම ටිවිටර් ගිණුම හරහා සටහනක් තබමින් තමන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති කියා සිටිනවා. පසුගිය බ්‍රහස්පතින්දා සිට තමන්ට අසනීප තත්ත්වයක එති වූ නිසා පසුව සිදු කළ පරීක්ෂණවලදී තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි ඔහු කියා සිටින්නේ.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page