gossiplanka alexa චීනයේ නැවතත් කොරෝනා ‍රැල්ලක් පැතිරීමේ අවදානමක්, බීජිං නුවර කොටසක් වසා දැමේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චීනයේ නැවතත් කොරෝනා ‍රැල්ලක් පැතිරීමේ අවදානමක්, බීජිං නුවර කොටසක් වසා දැමේ

https://www.gossiplanka.com/2020/06/chna-corona-risk.html
චීනයේ බීජිං නුවර Xinfadi වෙළඳ සංකීර්ණයය පුද්ගලයින් 517ක් නව කොරෝනා වෛරස පරීක්ෂාවට ලක් වී ඇති අතර ඉන් 45 දෙනෙකු වෛරස ආසාදිත රෝගීන් ලෙස තහවුරු වී තිබෙනවා. කොරෝනා ආසාදිත පුද්ගලයෙක්ගේ සංචරණ මාර්ගයන් නීරික්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම වෙළඳ සංකීර්ණය ආශ්‍රිත පුද්ගලයින් පරික්ෂාවට ලක් කර ඇත්තේ.

එම වෛරසය ආසාදිතපුද්ගලයා මීට සතියකට ඉහත දී Xinfadi වෙළඳ සංකීර්ණයට ගොස් නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන තිබෙනවා.

මෙසේ කොරෝනා රෝගීන් වාර්තා වීමත් සමඟම බීජිං අගනුවර ආශ්‍රිතව නව කොරෝනා වෛරසයේ දෙවන ‍රැල්ලක් නිර්මාණය වීමට ඉතා වැඩි අවදානමක් ඇති බැවින් දකුණු දිග බිජිං හි පිහිටි Fengtai දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් අගුළු දැමීමට මේ වනවිට චීන රජය විසින් ක්‍රියා කර තිබෙනවා. Fengtai ආශ්‍රිතව ආරක්ෂිත වැඩපිළිවෙලක්ද දියත් කර ඇති අතර එහි පදිංචිකරුවන්ට වෙනත් ප්‍රදේශවෙත යාමද තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu