gossiplanka alexa එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට සැලසුම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාව ඉවත්වීමට සැලසුම්

දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට අභූත චෝදනා නගන්නේ නම් එවැනි කොමිසමක තව දුරටත් ‍රැඳී සිටීම ඵලදායක නොවන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. එවැනි අභූත චෝදනාවලට යටත් වීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි ද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියා. 

ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉදිරියේ දී රජයෙ අවධානය යොමු වනු ඇති බවයි පැවසෙන්නේ.

එම කවුන්සියලයෙන් ඉවත් වීමේ මූලික පියවරක් ලෙස පසුගියදා ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 30-1 යෝජනාව ඉවත් කර ගැනීමට පියවර ගත් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu