gossiplanka alexa යතුරු පැදි සහ ත්‍රී රෝද රථවලට පැනවූ මංතීරු නීතිය සඳහා සහනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

යතුරු පැදි සහ ත්‍රී රෝද රථවලට පැනවූ මංතීරු නීතිය සඳහා සහනයක්

තුරු පැදි සහ ත්‍රී රෝද රථවලට පනවා තිබූ මංතීරු නීතියට සහනයක් සලසා දීමට තීරණය කර තිබෙනවා. බස්ර් රථ සඳහා වෙන් කෙරුණු වම්පස මංතීරුවේම යතුරුපැදිද ගමන් කළ යුතු බව පොලීසිය මීට පෙර ප්‍රකාශ කර තිබුණා. නමුත් ඒ සඳහා කළ පෙරහුරුවක දී නිරීක්ෂණය වී ඇත්තේ එසේගමන් කිරීමේ දී එම මංතීරුවේ රථවාහන තදබදයක් ඇති වියහැකි බවයි. 

මේ හේතුව නිසා පොලීසිය තීරණය කර ඇත්තේ අනෙකුත් මංතීරුවල රථවාහන අඩු වශයේන් ධාවනය වන අවස්ථා වල යතුරු පැදි සහ ත්‍රී රෝද රථවලට ද එම මංතීරුද භාවිතා කිරීමට අවස්ථාව ලබා දීමටයි.

පසුගිය සඳුදා සිට මේ සඳහා ක්‍රියාත්මක වූ පෙරහුරු කාලය අදින් අවසන් වන අතර ලබන සඳුදා (21) සිට මංතීරු නීතිය නීතියක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.  මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් 2000ක දඩයක් පැනවෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu