ධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 06-16 සහ නැගෙනහිර දේශාංශ 83-96 කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ නිසා එම ප්‍රදේශ තුළ තද ප්‍රහාරාත්මක සුළංඇති වීමට හැකි බවයි වැඩි දුරටත් පැවසෙන්නේ. එම ප්‍රදේශවල ‍රැකියාවේ නියුතු ධීවරයින්ට ධීවර යාත්‍රා ආරක්ෂිත මුහුදු ප්‍රදේශවෙත ‍රැගෙන යන ලෙස උපදෙස් දී තිබෙනවා.