නි රිත දිග බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබෙනවා. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්තනව ගමන් කර නොවැම්බර් 27 වැනි දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙප…
මෙ රට ඉදිවන ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත වනවා. 'තම්බපවනී' නමින් හඳුන්වා දී ඇති මෙම සුළං විදුලි බලාගාරය කුළුණු 30කින් සමන්විත වනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිවූ තම්බපවනි සුළං බල උද්‍යානය 100%ක් අප්රිසර හිතක…
ම ධ්‍යම, ඊසාන දිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 06-16 සහ නැගෙනහිර දේශාංශ 83-96 කලාපය තුළ අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.