gossiplanka alexa මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරය අද විවෘත කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරට ප්‍රථම සුළං විදුලි බලාගාරය අද විවෘත කෙරේ

මෙරට ඉදිවන ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අද විවෘත වනවා. 'තම්බපවනී' නමින් හඳුන්වා දී ඇති මෙම සුළං විදුලි බලාගාරය කුළුණු 30කින් සමන්විත වනවා. මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිවූ තම්බපවනි සුළං බල උද්‍යානය 100%ක් අප්‍රිසර හිතකාමී අයුරින් ඉදිකර තිබෙනවා. 
 
සාමාන්‍යයෙන් සුළං විදුලිබලාගාරවල නොමැති රේඩාර් පවා සෑම සුළං පෙත්තකම නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. එසේ නිර්මාණය කිරීමට හේතු වී ඇත්තේ පාරිසරික හානි ඇති වීම වළක්වාගැනීමටයි.

මෙම ව්‍යාපෘතිය මඟින් වසර 20ක් තුළ ඩීසල් ලීටර් මිලියන දෙදහසක් ඉතිරිකර ගැනීමට බලාපොරොත්තුවනවා. එසේම  අවම වශයෙන් මෙට්‍රික් ටොන් මිලියන 5.7කින් පරිසරයට කාබන් මුදාහැරීම වළක්වාගත හැකිවනු ඇති බව ද අපේක්ෂා කරන්වා.

පොසිල ඉන්ධනවලින් මෙරට විදුලිය ජනනය කිරීමට රුපියල් 30කට ආසන්න මුදලක් වැයවන නමුත් සුළ බල ශක්තියෙන් විදුලිය ජනනයට වැයවන්නේ විදුලි ඒකකයකට රුපියල් 8ත් 9ත් අතර ප්‍රමාණයක්. 

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද මෙම සුළං විදුලි බලාගාරය විවෘත කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu