Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

යේ (08) සවස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී දින 20ක් වයසැති බිළි‍ඳෙකු ජීවිතක්ෂයට පත් වූවා. එම බිළිඳා ඊයේ අළුයම රෝහලට ඇතුළත් කර ඇති අතර තදබල නිව්මෝනියා තත්ත්වයෙන් සිට ඇති බවවාර්තා වනවා.
 
පසුව සිදු කල පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම බිළිඳාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම බිළිඳා කොළඹ මෝදර ප්‍රදේශයේ අයෙක් වන අතර ඔහුගේ දෙමව්පියන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ.

බිළිඳාගේ මරණයට හේතුව කොවිඩ් -19 වෛරසය නොවන බවත් ඇතිව තිබූ තදබල නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පවසනවා.

 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page