gossiplanka alexa කොළඹ රිජ්වේ රෝහලේ කොරෝනා ආසාදිත බිළි‍ඳෙක් මියයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ රිජ්වේ රෝහලේ කොරෝනා ආසාදිත බිළි‍ඳෙක් මියයයි

යේ (08) සවස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී දින 20ක් වයසැති බිළි‍ඳෙකු ජීවිතක්ෂයට පත් වූවා. එම බිළිඳා ඊයේ අළුයම රෝහලට ඇතුළත් කර ඇති අතර තදබල නිව්මෝනියා තත්ත්වයෙන් සිට ඇති බවවාර්තා වනවා.
 
පසුව සිදු කල පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ මෙම බිළිඳාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම බිළිඳා කොළඹ මෝදර ප්‍රදේශයේ අයෙක් වන අතර ඔහුගේ දෙමව්පියන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ.

බිළිඳාගේ මරණයට හේතුව කොවිඩ් -19 වෛරසය නොවන බවත් ඇතිව තිබූ තදබල නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා පවසනවා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu