Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label infant. Show all posts

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 46ක් වයසැති බිළි‍ඳෙක් ඊයේ දිනයේ මරණයට පත්ව තිබෙනවා. එම බිළිඳා කොරෝනා ආසාදිතයෙක්. 

යේ (08) සවස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී දින 20ක් වයසැති බිළි‍ඳෙකු ජීවිතක්ෂයට පත් වූවා. එම බිළිඳා ඊයේ අළුයම රෝහලට ඇතුළත් කර ඇති අතර තදබල නිව්මෝනියා තත්ත්වයෙන් සිට ඇති බවවාර්තා වනවා.
 

ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් 1969 සිට 1988 දක්වා අවුරුදු දහනවය තුළ දරු උපත් මිලියන 56කට වැඩි ගණනක දත්ත අධ්‍යයනය කර ත්බෙනවා. මෙම අධ්‍යයනයේදී විද්‍යාඥයන්ට තහවුරු වී ඇත්තේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 90 එනම් සෙල්සියස් අංශක 32.2 හෝ ඊට වැඩි කාලවල බොහෝ ගර්භණී මවුවරුන්ගේ නියමිත ගැබ්බර සමය ඉතා පැහැදිලි ලෙසම අඩුවුණු බව යි. ගෝලීය උෂ්ණත්වයේ බලපෑම නිසා මෙසේ ගර්භණී මවුවරුන්ගේ දරු ප්‍රසූති නියමිත කාලයට දෙසතියකට පමණ කලින් සිදුවන බවත් එය අලුත උපන් බිලිඳුන් කෙරෙහිද අහිතකර සේ බලපාන බවත් එම විද්‍යාඥයින් සොයා ගෙන තිබෙනවා. විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ ධික උෂ්ණත්වයේ බලපෑම නිසා ගර්භණී මවුවරුන්ගේ හෝමෝනවල සිදුවන වෙනස්කම් හේතුකොට ගෙන නියමිත දිනට කලින් විළිරුදා ඇති වන බවයි. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page