gossiplanka alexa කොරෝනා වැළඳි දින 46ක බිළි‍ඳෙක් මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වැළඳි දින 46ක බිළි‍ඳෙක් මිය යයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 46ක් වයසැති බිළි‍ඳෙක් ඊයේ දිනයේ මරණයට පත්ව තිබෙනවා. එම බිළිඳා කොරෝනා ආසාදිතයෙක්. 

කෙසේ වෙතත් මිය ගිය බිළිඳාට උපතින්ම පෙනහළු ආශ්‍රිතව නියුමෝතෙරෙක්ස් රෝගය තිබූ අතර වෛදයවරු පවසන්නේ මෙම බිළිඳා මිය යාමට කොරෝනා වෛරසය ඍජු බලපෑමක් නොකළ බවයි.

මිය ගිය බිළිඳා කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර තවත් කොරෝනා රෝගී මරණ 5ක් ඊයේ වාර්තාවුණා.


 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu