gossiplanka alexa බස්නාහිර පළාතෙන් පිටවීමේ දී ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ස්ථාන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාතෙන් පිටවීමේ දී ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ස්ථාන

ස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මක කිරීම්ට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. 

එසේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ස්ථාන තුනක් සූදානම්ව පවතිනවා. නුවර පාරේ නිට්ටඹුව සහ පුත්තලම පාරේ කටුනායක අවට ප්‍රදේශවල සහ අවිස්සාවේල්ල පාරේ කොස්ගම - සාලාව ප්‍රදේශ මෙලෙස එම පරීක්ෂණ සිදු කරන ස්ථාන වනවා. ඇන්ටිජන් පරීක්ෂණ පොදු මගී ප්‍රවාහන සේවාවන් ඉලක්ක කර ගනිමින් සිදු කිරීමට නියමිතයි.

මේ ආකාරයෙන් මගී ප්‍රවාහන තුළ පරීක්ෂන සිදු කිරීමේ දී යම් පුද්ගලයෙකුට කොවිඩ් - 19 ආසාදිත යැයි තහවුරු වුවහොත් එහි සිටින සියළුම මඟීන්ට ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu