Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label antigen. Show all posts

Price regulation for antigen and PCR testsපී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමන ගැසට්‍ටුවක් අද (12) නිකුත් කිරීමට නියමිතයි. 

ඒ අනුව, පී.සී. ආර් පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500ක මුදලකුත් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2000ක මුදලක් ද නියම කර තිබෙනවා. 

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අද (29) දහවල් 12  සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන පුද්ගලයින්ට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. 

ස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා ස්ථාන11කදී ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. 
 

ධිවේගී මාර්ග හරහා කොළඹින් පිටවන පුද්ගලයින්ට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට තීරණය කර තිබෙනවා. 

ස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මක කිරීම්ට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. 

ත්තල් උත්සවය සමය සහ අළුත් අවුරුදු උත්සවසමය හේතුවෙන් කොළඹ සිට තමන්ගේ ගම්බිම් කරායන පුද්ගලයින්ට ‍රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඉක්මණින් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. පොදු ප්‍රවාහන සේවා මඟින් ගමන් ගන්නා පුද්ගලයින්ට මෙලෙස ඉක්මනින් පරීක්ෂණ සිදු කිරීමටයි තීරණය වී ඇත්තේ. 
 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page