gossiplanka alexa ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණ සඳහා මිල ගණන් නියාමනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණ සඳහා මිල ගණන් නියාමනයක්

Price regulation for antigen and PCR testsපී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමන ගැසට්‍ටුවක් අද (12) නිකුත් කිරීමට නියමිතයි. 

ඒ අනුව, පී.සී. ආර් පරීක්ෂණයක් සඳහා රුපියල් 6,500ක මුදලකුත් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා රුපියල් 2000ක මුදලක් ද නියම කර තිබෙනවා. 

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ පෞද්ගලික අංශයේ රෝහල් වලින් සිදු කරනු ලබන පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා අය කරනු ලබන මිල ගණන් නියාමනය කිරීමටයි. 

Price regulation for antigen and PCR tests

Update - නිකුත් කල ගැසට් නිවේදනය

pcr and antigen test price


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu