gossiplanka alexa 100%කටත් වඩා ඉහළ ගොස් ඇති වාහනවල අළුත්ම මිල ගණන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

100%කටත් වඩා ඉහළ ගොස් ඇති වාහනවල අළුත්ම මිල ගණන්

latest vehicle priceමෝටර් රථ ගෙන්වීම තවත් වසරක කාලයක් පමණ තාවකාලිවක නවතා දමා තිබීම හේතුවෙන් පාවිච්චි කරන ලද මෝටර් රථවල මිල දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෝටර් රථ මිල 100%ක් ඉක්මවූ මිලකින් ඉහළ ගොස් ඇති බවටයි නීරික්ෂණය වන්නේ. 

2019 ප්‍රිමියෝ රථයක් මේ වන විට රුපියල් කෝටි දෙකකට අලෙවි වෙමින් පවතින අතර 2019 ඇක්සියෝ රථයක් අලෙවි වන්නේන් ලක්ෂ 120 ඉක්මවූ මුදලකටය, එසේම පැරණි ඇක්සියෝ රථයක් ලක්ෂ 65ක මුදලකට අලෙවි වෙමින් පවතිනවා. 

අවුරුදු තුන හතරක් පමණ පැරණි වැගන් රථ ලක්ෂ 65ක් වැනි මුදලකට ද අවුරුදු 5ක් පමණ පැරණි විට්ස් රථයක් ලක්ෂ 90ක වැනි මුදලකට ද අලෙවි වනවා. එසේම ත්‍රීවිල් රථ සහ යතුරු පැදිවල මිල ද පමණ ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා. අවුරුදු තුන හතරක් පැරණි ත්‍රී වීල් රථයක් ලක්ෂ 16-17ක මිලකට ද සාමාන්‍ය යතුරු පැදියක් ලක්ෂ 4-5 වැනි මිලකට ද ඉහළ ගොස් ඇති අතර ස්කූටර් රථ ද එවැනිම මිලකින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu