Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label latest. Show all posts

latest vehicle priceමෝටර් රථ ගෙන්වීම තවත් වසරක කාලයක් පමණ තාවකාලිවක නවතා දමා තිබීම හේතුවෙන් පාවිච්චි කරන ලද මෝටර් රථවල මිල දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. මෝටර් රථ මිල 100%ක් ඉක්මවූ මිලකින් ඉහළ ගොස් ඇති බවටයි නීරික්ෂණය වන්නේ. 

https://www.gossiplanka.com/2020/09/corona-latest-reveal.html
තාලියේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1162ක් යොදා ගනිමින් සිදු කල පරීක්ෂණයක දී හෙළි වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූව ද තවත් මාසයක පමණ කාලයක් කොරෝනා වෛරසය එම පුද්ගලයින්ගේ සිරුරේ පවතින බවයි. 

https://www.gossiplanka.com/2020/07/corona-latest-update.html
මාරවිල කොරෝනා ආසාදිත කාන්තාව මඟින් මෙරට කොරෝනා දෙවැනි ‍රැල්ලේ පළමු පොකුර මතුවී ඇති බවට සැකයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසනවා.

එබැවින් අහඹු ලෙස ‍තෝරා ගත් පිරිස් PCR පරීක්ෂණ සඳහා යොමු කළ යුතු බව ඒ මහතා පවසනවා. අඩුම වශයෙන් එසේ දිනකට අහඹු ලෙස ‍තෝරා ගත් පුද්ගලයින් 5000ක්වත් අනිවාර්යයෙන්ම පරීක්ෂා කළ යුතු බවයි සහකාර ලේකම්වරයා පවසන්නේ.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති මුළු කොරෝනා රෝගීන් ගණන 10 ක් වන බව වාර්තා වනවා. 

විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට ද මේ වන විට නව කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම තත්ත්වය මත අදාළ නිලධාරිණිය හා එක්ව රාජකාරී කටයුතු කරමින්  සම්බන්ධ වූ කාර්ය මණ්ඩලයට 'ස්වයං නිරෝධායනය' කිරීමට උපදෙස් ලබා දී ඇති අතර අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද වැඩිදුර පියවර ගෙන තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page