Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අද (29) දහවල් 12  සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන පුද්ගලයින්ට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. 

ස්ථාන 12කදී මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. එම ස්ථාන වන්නේ,

  • කොටදෙණියාව බඩල්ගම පාලම
  • නිට්ටඹුව හැලගල හන්දිය
  • කොච්චිකඩේ තොප්පුව පාලම
  • හංවැල්ල වනහාගොඩ පාලම
  • මීරිගම ගිරිඋල්ල පාලම
  • දොම්පේ සමනබැද්ද පාලම
  • අලුත්ගම බෙන්තර පාලම
  • තිනියාවල හන්දිය
  • බදුරාන කලවාන සමන්දේවාලය අසල
  • ඉංගිරිය කැටකැදැල්ල පාලම
  • මීගහතැන්න පොලිස්වසමේ ගොකදුව අවිත්තාව පාලම
  • දක්ෂිණ අධිවේගී මාර් ගයේ වැලිපැන්න හුවමාරුව

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page