gossiplanka alexa බස්නාහිරෙන් පිටවන සහ ඇතුල්වන අයට ස්ථාන 12ක දී ඇන්ටිජන් පරීක්ෂණ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිරෙන් පිටවන සහ ඇතුල්වන අයට ස්ථාන 12ක දී ඇන්ටිජන් පරීක්ෂණ

කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අද (29) දහවල් 12  සිට බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන පුද්ගලයින්ට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව පොලීසිය පවසනවා. 

ස්ථාන 12කදී මෙම පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. එම ස්ථාන වන්නේ,

  • කොටදෙණියාව බඩල්ගම පාලම
  • නිට්ටඹුව හැලගල හන්දිය
  • කොච්චිකඩේ තොප්පුව පාලම
  • හංවැල්ල වනහාගොඩ පාලම
  • මීරිගම ගිරිඋල්ල පාලම
  • දොම්පේ සමනබැද්ද පාලම
  • අලුත්ගම බෙන්තර පාලම
  • තිනියාවල හන්දිය
  • බදුරාන කලවාන සමන්දේවාලය අසල
  • ඉංගිරිය කැටකැදැල්ල පාලම
  • මීගහතැන්න පොලිස්වසමේ ගොකදුව අවිත්තාව පාලම
  • දක්ෂිණ අධිවේගී මාර් ගයේ වැලිපැන්න හුවමාරුව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu