gossiplanka alexa නව වෛරස් ප්‍රභේදය කුඩා දරුවන්ට භයානකයි, පිට පිට දෙවන දිනටත් ආසාදිතයින් දහස ඉක්මවයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව වෛරස් ප්‍රභේදය කුඩා දරුවන්ට භයානකයි, පිට පිට දෙවන දිනටත් ආසාදිතයින් දහස ඉක්මවයි

මෙරට තුළ පැතිරයන කොවිඩ් වෛරස් ප්‍රභේදය කුඩා දරුවන්ට ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවත් ගැබිණි මව්වරුන්ට මෙම වෛරසය ආසාදනය වුවහොත් සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් ඇති බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. 

මේ අතර පිට පිට දෙවන දිනයටත් කොවිඩ් රෝගීන් දහස ඉක්මවා මෙරටින් අද වාර්තා වුණා. අද දිනයේ හමුවූ සමස්ත ආසාදිතයින් ප්‍රමාණය 1451ක්. 

එසේම අද දිනයේ දී කොවිඩ් මරණ 6ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව දැනට මෙරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 661ක්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu