gossiplanka alexa අධිවේගී මාර්ගයෙත් ඇන්ටිජන් පරීක්ෂණ , කොළඹින් රෝගීන් වාර්තා වීමේ අඩුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අධිවේගී මාර්ගයෙත් ඇන්ටිජන් පරීක්ෂණ , කොළඹින් රෝගීන් වාර්තා වීමේ අඩුවක්

ධිවේගී මාර්ග හරහා කොළඹින් පිටවන පුද්ගලයින්ට අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට තීරණය කර තිබෙනවා. 

අධිවේගී මාර්ගයේ ‍තෝරා ගත් පිවිසුම් දොර‍ටු කිහිපයක දී මෙසේ ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශවලින් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙනබව ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu