Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසැල් වහාම විවෘත කිරීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ප්‍රකාශ කරනවා. 

නමුත් සෑම දින 10කටම වරක් පවතින තත්ත්වය සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නා බවයි ඇමතිවරයා පවසන්නේ.

කෙසේ වෙතත් බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙක් ප්‍රදේශවල පාසැල්වල ප්‍රාථමික අංශ සහ පෙර පාසැල් ලබන ජනවාරි 11 වන දින යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page