gossiplanka alexa පාසැල් සහ පෙර පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාසැල් සහ පෙර පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක්

ස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසැල් වහාම විවෘත කිරීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ප්‍රකාශ කරනවා. 

නමුත් සෑම දින 10කටම වරක් පවතින තත්ත්වය සමාලෝචනය කර ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නා බවයි ඇමතිවරයා පවසන්නේ.

කෙසේ වෙතත් බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙක් ප්‍රදේශවල පාසැල්වල ප්‍රාථමික අංශ සහ පෙර පාසැල් ලබන ජනවාරි 11 වන දින යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu