Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label reopen. Show all posts

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200ට අඩු පාසැල් එළඹෙන ඔක්තෝබර් මාසයේ ආරම්භ කිරීමට හැකි බව කොවිඩ් මර්දනය පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් පිහි‍ටුවා ඇති තාක්ෂණික කමි‍ටුව නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ ලබන සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දීමට නියමිතයි.

ස්නාහිර පළාතේ සියළු පාසැල් පසුගිය 15 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත් 05,11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම අප්‍රේල් 19 වන තෙක් කල් ගියා. 

ළමු ශ්‍රේණියේ පටන් සියලු ම ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ (දිස්ත්‍රික්ක තුනේ ම) සෑම පාසලක් ම මාර්තු  15වන දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. 

ස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසැල් වහාම විවෘත කිරීමේ හැකියාවක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා ප්‍රකාශ කරනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page