Home
Contact Us
Ad Code
More News
3/random/feed-list
Advertisement
Tags
Home
province
බස්නාහිර පළාතේ සියළුම පාසැල් ආරම්භ කරන දිනය වෙනස් කෙරේ
බස්නාහිර පළාතේ සියළුම පාසැල් ආරම්භ කරන දිනය වෙනස් කෙරේ
Wednesday, March 24, 2021
බ
ස්නාහිර පළාතේ සියළු පාසැල් පසුගිය 15 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත් 05,11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම අප්‍රේල් 19 වන තෙක් කල් ගියා.
එහෙත් එළඹෙන මාර්තු 29 වන සඳුදා සිට එම සියළුම ශ්‍රේණි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහාඅවසර ලබා දීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරනවා.
province
reopen
School
western
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Advertisement
Recent Posts
10/recent/post-list
Advertisement
Advertisement
Most Read
ඉල්ලා අස් වූ නියෝජ්‍ය කතානායක නැවත නියෝජ්‍ය කතානායක වෙයි
Thursday, May 05, 2022
යළිත් ඉන්ධන හිඟයක් ?
Thursday, May 05, 2022
පාර්ලිමේන්තුව අවට මාර්ගයන් වසා දැමේ
Thursday, May 05, 2022
ඉන්දියාවෙන් පෙට්‍රල් රැගත් නැවක් ලංකාවට
Thursday, May 05, 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවාවන් සීමා කෙරේ
Thursday, May 05, 2022
Advertisement
Like Us on Facebook
Close Menu