Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label province. Show all posts

ස්නාහිර පළාත තුල එළඹෙන මාසයේ සිට නව නීතියක් ක්‍රියාත්මක කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොරෝනා මර්දන එන්නත් ලබා ගත් බවට වන කාඩ් පතක් නොමැතිව කිසිදු මගියෙකු බස් රථවලට නොගන්නා බව එම අධිකාරිය පවසා සිටිනවා. 

කොවිඩ් 19 රෝගීන් ප්‍රථිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීම සහ පරිපාලනය සඳහා 2021 අගෝස්තු 19 වන දින සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.  මෙය බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වනවා. 

මෙරට කොවිඩ් ආසාදිත රෝගීන්ගේ ඉහළ යාමත් සමඟම ඔවුන්ට ප්‍රතිකාර සිදු කරන සෞඛ්‍ය අංශ සාමාජිකයින්ට ද කොවිඩ් ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පවසනවා. මේ හේතුවෙන් ඉදිරියේ දී සෞඛ්‍ය යාන්ත්‍රණයේ කඩා වැටීමේ අවදානමක් ඇති විය හැකි බවයි ඔවුන් අනතුරු අඟවන්නේ. 

ස්නාහිර පළාතේ සියළු පාසැල් පසුගිය 15 වන දින ආරම්භ කිරීමට නියමිතව තිබුණත් 05,11 සහ 13 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි ආරම්භ කිරීම අප්‍රේල් 19 වන තෙක් කල් ගියා. 

ස්නාහිර පළාතේ පාසැල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ස්නාහිර පළාතෙන් පිටවන සියළුම වාහනවල සිටින පුද්ගලයින්ට අද සිට පී සී ආර් පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනබව පොලිසීය නිවේදනය කරනවා.

ව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි මස එකොළොස් වන දා සිට බස්නාහිර සහ හුදකලා කළ ප්‍රදේශ හැර අනෙකුත් සියලූ පාසල් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පළාතේ පාසල් ද ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් ඊයේ(20) පැවැත්වුණා.

ස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ඇන්ටිජන් පරීක්ෂණය සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඒ අනුව අද සිට මෙය ක්‍රියාත්මක කිරීම්ට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම් තත්ත්වය කේන්ද්‍රගත වී ඇත්තේ බස්නාහිර පළාතේ බව රජයේ වෛද්‍ය නිලධාරීම්ගේ සංගමය පවසනවා. එසේම කොළඹින් වාර්තාවන රෝගීන්ගෙන් 80%ක්ම වාර්තාවන්නේ කොළඹ මහ නගර සීමාව තුළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකල් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටිනවා. 
 

බස්නාහිර පළාට්තේසිට වෙනත් පළාතකට යාමට උත්සාහ දරණ ඕනෑම පුද්ගලයෙකු ස්වයං නිරොධායනයට යොමු කරන ලෙස පොලිසිය දන්වා සිටිනවා.

හාම ක්‍රියාත්මක වන පරිදි 2020.11.15 වන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු පුද්ගලයෙකුට බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීම තහනම් කර තිබෙනවා.

බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය ක්‍රියාත්මකවන කාල සීමාව තුළ කිසිදු උත්සවයක් සඳහා අවසර නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා. 

ඒ අනුව එම පළාතේ ඇඳිරිනීති කාල සීමාව තුළ කිසිදු විවාහ උත්සවයක්,ප්‍රදර්ශනයක් හෝ මහජනතාව ඒකරාශීවන කටයුත්තක් සිදු කිරීම තහනම් වනවා.

හෙට (29) රාත්‍රී මධ්‍යම රාත්‍රියේ සිට මුළු බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මෙම ඇඳිරි නීතිය සඳුදා එනම් නොවැම්බර් 02 වන දින උදෑසන 05 දක්වා ක්‍රියාත්මකයි.

නැගෙනහිර පළාතේ කොව්ඩ් - 19 වෛරසය ආසාදිත සිසුන් පිරිසක් හඳුනාගෙන ඇති බවත්  කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් සිසුන් කීපදෙනෙකු දැනටමත් නිරෝධායනයට යොමු කර ඇති බවත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසා තිබෙනවා. 

දැනට පවත්න පළාත් සභා වෙනුවට රුහුණු, මායා, පිහිටි ලෙස පෙර රජ දවස පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා තුනක් පවත්වාගෙන යාමට තමන්ට යෝජනා ලබා දී ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා පවසනවා. තමන්ට එසේ යෝජනා ලබා දී ඇත්තේ විද්වත් මණ්ඩලයක් විසින් බවයි ඇමතිවරයා පවසන්නේ. 

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කිරීමෙන් පසුව උතුරු පළාත තුළ සිය මැතිවරණ ශක්තිය වර්ධනය කර ගැනීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් පළමු වැනිදා සිට උතුරේ සිදුකරන ප‍්‍රවර්ධන කටයුතු තවදුරටත් වැඩි කරනු ඇති. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page