gossiplanka alexa බස්නාහිර පළාතේ පාසැල් යළි විවෘත කිරීම පිළිබඳ තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බස්නාහිර පළාතේ පාසැල් යළි විවෘත කිරීම පිළිබඳ තීරණය

ස්නාහිර පළාතේ පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒඅනුව බස්නාහිර පළාතේ හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙක් ප්‍රදේශවල පාසැල්වල 11 ශ්‍රේණි පංති පමණක් යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම මස 25 වනදා සිට ඒ අනුව එම ප්‍රදේශවල 11 ශ්‍රේණි පංති විවෘත කිරීමට සූදානම් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu